#තනතුර : මෙහෙයුම් සුපරීක්ෂක - දිවයින පුරා
============================================
#ආයතනය පිලිබඳ : දිවයිනේ ප්රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට මෙහෙයුම් සුපරීක්ෂක - දිවයින පුරා බඳවා ගනු ලැබේ
#සුදුසුකම් :
* ක්ෂේත්රයේ පළපුරුද්ද
* අ.පො .ස ( උසස් පෙළ ) දක්වා
* ඉංග්රීසි කියවීමේ ලිවීමේ හැකියාව ඇති
* වයස අවුරුදු 55 අඩු
* වලංගු යතුරුපැදි හෝ රියදුරු බලපත්රයක් තිබීම
# දීමනා :
* ආකර්ශනීය වැටුප්
* EPF,ETF සමඟ දීමනා රැසක්
E-mail : akhila@domex.lk
Domestic Express Pvt Ltd