#තනතුර : බහු කාර්ය ලිපිකාරිණි ගාල්ල ශාඛාව - ගාල්ල දිස්ත්රික්කය
============================================
#ආයතනය පිලිබඳ : දිවයිනේ ප්රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට බහු කාර්ය ලිපිකාරිණි - ගාල්ල ශාඛාව සඳහා බඳවා ගනු ලැබේ
#සුදුසුකම් :
* ක්ෂේත්රයේ පළපුරුද්ද
* අ.පො .ස ( උසස් - පෙළ) දක්වා
* ඉංග්රීසි කියවීමේ ලිවීමේ හැකියාව ඇති
* වයස අවුරුදු 18-45 අතර
* පරිගණක දැනුම ඇති
* වලංගු යතුරුපැදි හෝ රියදුරු බලපත්රයක් තිබීම
# දීමනා :
* ආකර්ශනීය වැටුප්
* EPF,ETF සමඟ දීමනා රැසක්
Domestic Express Pvt Ltd