දිවයිනේ ප්රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට පහත ශාඛාව සඳහා ඇබෑර්තු ඇත - කඩුවෙල ශාඛාව කොළඹ දිස්ත්රික්කය
බහු කාර්යය ලිපිකාරිනී - ගැහැණු - කඩුවෙල ශාඛාව
අ.පො.ස(උ.පෙළ) සමත්
ඉංග්රීසි කියවීමේ සහ ලිවීමේ හැකියාව සහිත
පරිඝණක දැනුම ඇති
වයස අවුරුදු 18 - 40 අතර
ආකර්ෂණීය වැටුප් සහ දීමනා රැසක් සමගින්
අමතන්න 0777603030 / 0771082887 / 0771082885
ඩොමෙස්ටික් එක්ස්ප්රස් පුද්ගලික සමාගම
නො.511, 10 කණුව පාර, වේරහැර, බොරලැස්ගමුව