#තනතුර : සීග්ර දුතයින් - අනුරාධපුර ශාඛාව ( අනුරාධපුර දිස්ත්රික්කය )
============================================
#ආයතනය පිලිබඳ : දිවයිනේ ප්රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට සීග්ර දුතයින් - අනුරාධපුර ශාඛාවට බඳවා ගනු ලැබේ
#සුදුසුකම් : ත්රී රෝද රථ සහිතව
* ක්ෂේත්රයේ පළපුරුද්ද
* අ.පො .ස (සා - පෙළ ) දක්වා
* ඉංග්රීසි කියවීමේ ලිවීමේ හැකියාව ඇති
* වයස අවුරුදු 55 අඩු
* වලංගු යතුරුපැදි හෝ රියදුරු බලපත්රයක් තිබීම
# දීමනා :
* ආකර්ශනීය වැටුප්
* EPF,ETF සමඟ දීමනා රැසක්
Domestic Express Pvt Ltd