#තනතුර : සීග්ර දුත තනතුර - ගාල්ල ශාඛාව
=================================
#ආයතනය පිලිබඳ : දිවයිනේ ප්රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට සීග්ර දුතයින් - ගාල්ල ශාඛාවට බඳවා ගනු ලැබේ
#සුදුසුකම් : යතුරු පැදි / ත්රී රෝද රථ සහිතව
* ක්ෂේත්රයේ පළපුරුද්ද
* අ.පො .ස (සා /පෙළ - උ /පෙළ ) දක්වා
* ඉංග්රීසි කියවීමේ ලිවීමේ හැකියාව ඇති
* වයස අවුරුදු 55 අඩු
* වලංගු යතුරුපැදි හෝ රියදුරු බලපත්රයක් තිබීම
# දීමනා :
* ආකර්ශනීය වැටුප්
* EPF,ETF සමඟ දීමනා රැසක්
Domestic Express Pvt Ltd