අපනයන සැකසුම් සමාගමේ
* QB System අප්ඩේට් කිරීම සහ පවත්වාගෙන යාම
* ඉන්වොයිස් නිකුත් කිරීම
* Outstanding payment follow කිරීම
* වැටුප් සැකසුම් ( payrolls )
* cash flow statements සැකසීම
* මාසික ගිණුම් වාර්තා සැකසීම
යන කාර්යන් සඳහා ලිපිකරුවන් අවශ්‍යයි.
* සාමාන්‍ය පෙළ කොමස් හදාරා තිබීම හෝ නැත්නම් පරිගණක දැනුම සලකා බැලේ.
* පාසල් හැරගියවුන් සීමාවාසිකයට යටත්ව පුහුණුවක් දී බඳවා ගැනේ
තවද
* Data entry operator වරුන් අවශ්‍යයි .
( සාමාන්‍ය පෙළ හදාරා තිබීම අත්‍යාවශ්‍ය නොවේ.පරිගණක දැනුම මත පුහුණුවක් දී බඳවා ගත හැක)
වැටුප්
35,000 සිට
conditions apply