වෙළඳ විධායක නිලධාරී
වෙළඳ විධායක නිලධාරී ලෙස සම්බන්ධවී ආකර්ෂණීය වැටුප් හා විකුණුම් මත දීමනා හිමිකරගෙන ඔබත් ජීවිතය ජයගන්න,එන්න අප හා එක්වන්න.
සුදුසුකම් :
· වයස අවුරුදු 20 - 35 අතර අය වීම.
· අ.පො.ස(සා/පෙ) සමත් වීම.
· පරිඝණක දැනුම අමතර සුදුසුකමකි.
· නිමි ඇදුම් විකුණුම් සම්බන්ධව පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
· මනා පෞරුෂත්වයකින් හා ධනාත්මක චින්තනයකින් යුතු අයකු වීම.
· අලෙවි හා පාරිභෝගික ගනුදෙනු සාකච්ඡා කිරීම පිලිබඳ හසල දැණුමක් තිබීම.
· විකුණුම් හා පාරිභෝගික සේවා පිලිබඳ මනා දැනුමක් තිබීම.
· සිංහල හා ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ මනා හැකියාවක් තිබීම.
· වලංගු යතුරුපැදි බලපත්‍රය හා යතුරුපැදියක් සතුව තිබීම.
අපගේ ` urban Brand ` නාමය යනු ජාත්‍යන්තර ඇඟළුම් නාමයක් වන ජෝකී ( Jockey ) නාමයේ විශේෂ බෙදාහැරීමේ මාර්ගයි.
ශ්‍රී ලංකාවේ හා මාලදිවයින පුරාවට ජෝකී ( Jockey ) යන නාමයෙන් යුතු නිෂ්පාදන ඉතාමත් හොඳින් බාධාවකින් තොරව බෙදාහැරීම සම්බන්ධව අප සහතික වන්නෙමු.
ජෝකී ( Jockey ) යනු 1876 සිට ඉතා උසස් තත්වයෙන් පවතින කීර්තිමත් වෙළඳ නාමයක් වන අතර, ජෝකී ( Jockey ) නාමයේ වටිනාකම වර්ධනය කරමින් අප කණ්ඩායමට එකතුවී වැඩකිරීම සඳහා සුදුසු අයකු අප සොයන්නෙමු.
අප ආයතනයට තෝරාගනු ලබන්නාට ජෝකී ( Jockey ) වෙළඳ නාමය පිලිබඳ පුහුණුවක් හා නිෂ්පාදන දැනුම අප ලබාදෙනු ඇත.
ඔබගේ අයදුම්පතෙහි ගමන් බලපත්‍රය ප්‍රමාණයේ ඡායා රූපයක් සමගින් ඥාතී නොවන දෙදෙනෙකුගේ නම් සඳහන් කර යොමු කරන්න.