නුගේගොඩ පිහිටි ආහාර නිෂ්පාදන සමාගමකට ඉහත තනතුර සඳහා දක්ෂ කඩවසම් පෙනුමැති වයස 20ත් 35ත් අතර අයදුම්කරුවන් කැඳවනු ලබයි.වසරක පලපුරුද්ද හා රියදුරු බලපත්‍රය අතිරේක සුදුසුකම් වේ.සිත් ගන්නා වැටුප්තල හා දිරි දීමනා සහිතයි(රු 50,000ත් 100,000ත් අතර) අපගේ විකුණුම් ඉලක්ක වෙත යෑමේ හැකියාව තිබිය යුතුයි.
අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම.
කොළඹ අවට සිටින අය වඩාත් සුදුසුයි.
Applicants between the ages of 20 and 35 are invited to a Yoghrt Manufacturing Company in Nugegoda for the above postOne year of experience and a driving license are additional qualificationsAttractive Salaries and Incentives are available( between Rs.50,000-100,000) Must have the ability to reach our sales targets.
Educational Qualifications: Passing GCE Ordinary Level.
Those around Colombo are more suitable.