ෆිනේගල් ලංකා (පුද) සමාගම ලංකාවේ ඉහල පෙලේ බේකරි නිෂ්පාදන ආයතනයකිඅප ISO 22000- 2005 හා HACCP සහතික ලත් ශ්‍රී ලංකාවේ එකම බේකරි නිෂ්පාදන ආයතනයයිඅති නවීන තාක්ෂණයෙන් හා කැපවූ සේවක කණ්ඩායමක් සමග ඉහලම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව අපගේ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇතඅපගේ ගනුදෙනුකරුවන් අතර සුපිරි තරු පන්ති හෝටල් , සුපිරි වෙළදසැල්, ජාත්‍යන්තර ගිණුම්දාම ආයතන ප්‍රධාන තැනක් ගන්නා අතර අපගේ ෆිනේගල් පවුලේ සාමාජිකයෙකු වීමට සුදුසුකම් ලත් පළපුරුදු ඔබට කෙරෙන ඇරයුමයි මේ...
නොමිලේ නේවාසික පහසුකම්
සහන මිලට ප්‍රණීත අහරපාන
වාර්ෂික ප්‍රසාද දීමනා
වැටුප් වර්ධක
රැකියා උසස්වීම්
ඉහල රැකියා සුරක්ෂිතබවය
ජාතන්තර තලයේ පුහුණුව
නොමිලේ නිල ඇදුම්
සුභසාදන ණය
ඉහල සුරක්ෂිතබවයෙන් යුත් වැඩ පරිසරය
දරුදැරියන්ට නොමිලේ සියලුම පාසල් උපකරණ
සහන මිලට ආයතනේ නිෂ්පාදන මිලට ගැනීමේ හැකියාව
දක්ෂ දරුදැරියන්ට නොමිලේ ශිෂ්‍යත්ව
මරණාධ දීමනා
නේවාසිකාගාර සදහා ප්‍රවාහන පහසුකම්
ආකර්ශනීය වැටුප් දීමනා
අවශ්‍ය සුදුසුකම්
වයස අවුරුදු 40 ට අඩු
පිරිමි පාර්ශවය සදහා පමණයි.
අ.පො.ස(සා/පෙ) පෙනී සිටීම.
වැඩකරන වේලාවන් කෙරෙහි නම්‍යශීලී ආකල්පයක් සහ ක්ෂේත්රයේ වැඩ කිරීමට ඇති ආශාව
මානව සම්පත් අංශය, ෆිනේගල් ලංකා (පුද්) සමාගම,A14 – 15 , කාර්මික ජනපදය, ඒකල, ජා ඇල.