Welder - Ja ela
ATI, CGTTI හෝ ඒ සමාන පිළිගත් ආයතනයකින් ලබාගත් 3 අවුරුදු පූර්ණ කාලීන (Millwright Fitter) පාඨමාලාවක් සපුරා තිබීම
අ.පො.ස(සා/පෙ) සමත්
අවම වශයෙන් අදාල ක්ෂේත්රය පිළිබඳ අවුරුදු 5 ක පළපුරුද්ද
යාන්ත්‍රික ක්‍රමවේදයන් සහ තාක්ෂණික පද්ධති තේරුම් ගැනීමේ හැකියාව
ස්වාධීනව වැඩ කිරීමේ සහ හදිසි තත්වයන් යටතේ තීරණ ගැනීමේ හැකියාව
සාමාන්‍ය පෑස්සුම් කටයුතු පිළිබඳ පලපුරුද්ද (Gas & Arc welding)
Tig welding පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ
වැඩකරන වේලාවන් කෙරෙහි නම්‍යශීලී ආකල්පයක් සහ ක්ෂේත්රයේ වැඩ කිරීමට ඇති ආශාව
මානව සම්පත් අංශය, ෆිනේගල් ලංකා (පුද්) සමාගම,A14 – 15 , කාර්මික ජනපදය, ඒකල, ජා ඇල.