For Survey Comapany in Gampaha City Looking for Draftsperson with AutoCAD experince.
Other Nesasary skill will train by company.
Looking canndidate with positive mind set
Salary is highly negotiable (accoding to additional skills)
Please send CV to sacprasanna@gmail.com
ගම්පහ නගරයේ මිනින්දෝරු කාර්යාලයක් සඳහා AutoCAD පළපුරුදු ඇති සැලසුම් ශිල්පියෙකු බඳවා ගැනේ.අනෙකුත් අවශ්‍ය කුසලතා සමාගම විසින් පුරුදු කරනවා ඇත.ධනාත්මක අදහස් වලින් සපිරි අයදුම්කරුවන් පිළිබඳ විශේෂිත සැලකිල්ලක් දක්වයි දීමනා පිළිබඳ අමතර දක්ෂතා සමග සාකච්චා කරගත හැකවිස්තර සහිත අයදුම්පත් පහත ඊමේල් ලිපිනයටයට යොමු කරන්න.sacprasanna@gmail.com