අපගේ ප්‍රධාන පෙලේ ආයතනයකට බර/සැහැල්ලු රියදුරන් ඉක්මනින් අවශ්‍යයි.
# වයස අවුරුදු 50ට නොවැඩි
# වැටුප 40 000 + OT
# අදාළ ක්ෂේත්රයේ පලපුරුද්දක් තිබීම අමතර
සුදුසුකමකි.
# වලංගු රියදුරු බලපත්‍රයක් සහිත
# E.P.F/ E.T.F සහිතයි
ඩීමෝ බට්ටා,මැක්සිමෝ ,බොලෙරෝ, 10 1/2, 12 1/2, ෆුල් බොඩි ලොරි රථ රියදුරු සහිත හෝ රහිතව මාසික කුලී පදනම මත ගනු ලැබේ
වැඩි දුර විස්තර සදහා - 0766229809
0717448251