අපගේ ප්‍රධාන පෙලේ භාණ්ඩ බෙදා හැරීමේ ආයතන කිහිපයකට සැහැල්ලු/බර වාහන රියදුරන් අවශ්‍යයි.
•• වයස අවුරුදු 50ට අඩු
•• වැටුප 40 000+ OT
•• වලංගු රියදුරු බලපත්‍රයක් සහිත
•• අදාළ ක්ෂේත්රයේ පලපුරුද්දක් තිබීම.
•• E.P.F / E.T.F ගෙවීම්
•• නවාතැන් ආහාර පහසුකම් සමඟ
වෑන්,කුඩා ලොරි රථ රියදුරු සහිත හෝ රහිතව මාසික කුලී පදනම මත ගනු ලැබේ.
ඉහළ ගෙවීම්.
සේල්ස් රෙප් වරුන්ද අවශ්‍යයි
වැඩි දුර විස්තර සදහා - 0766229809