අපගේ ප්‍රධාන පෙලේ ආයතන කිහිපයකට සැහැල්ලු/බර වාහන රියදුරන් අවශ්‍යයි
# වයස 50ට අඩු
# වැටුප 48 000 ඉක්මවිය හැක
# අදාළ ක්ෂේත්රයේ පලපුරුද්දක් තිබීම
# වලංගු රියදුරු බලපත්‍රයක් සහිත
# E.P.F / E.T.F සහිතයි.
# අවශ්‍යනම් ආහාර නවාතැන් ලබා දෙයි
# දක්ෂතාවය සහ පලපුරුද්ද මත වැටුප්
වෙනස් වේ.
කුඩා ලොරි රථ රියදුරු සහිත හෝ රහිතව මාසික කුලී පදනම මත ගනු ලැබේ.
වැඩි දුර විස්තර සදහා - 0766229809
0717740849