වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!
තනතුර: Crew Member (Full Time) – Bandaragama (Female)
================================================
# සුදුසුකම් :
~ වයස අවු.17 - 35 ත් අතර විය යුතුයි.
# ප්රතිලාභ :
~ වැටුප රු.25,000/- ත් 34,000/-ත් අතර
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ නවාතැන් පහසුකම්
~ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
~ වෛද්‍ය රක්ෂණාවරණය
~ රු.මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
*කොන්දේසි සහිතයි-
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම් කිරීමට පහත අංකයට අමතන්න
# ඉල්ලුම් කළ යුතු ආකාරය :0701595482