වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වී ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක් ලබා ගන්න!....
තනතුර: Delivery Rider (Part-Time) – Trincomalee
=======================================
# සුදුසුකම් :
~ වයස අවු.22 - 40 ත් අතර විය යුතුයි.
~ අර්ධ කාලීන රැකියා - 6.00 P.M - 10.00 P.M
~ යතුරු පැදියක් තිබිය යුතුය
එපමණක් නොව අපෙන් ඔබට,
• වැටුප රු.22,000/- ත් 32,000/-ත් අතර
• රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ.
• යතුරු පැදියක් හා ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
• රු.මිලියනක ජීවීත රක්ෂණාවරණයක් සමග වරප්‍රසාද රාශියක් හිමිවේ(උපන්දින,විවාහ,දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා).
*කොන්දේසි සහිතයී.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සදහා සදුඳා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 11.00 සිට ප.ව 4.00 දක්වා, ත්‍රිකුණාමලය පිහිටි Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න
එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
0759222884 - ප්‍රසන්න