වෙනස් වන ජීවන රටාවේ රසවත් අoගයක් වී NVQ සහතිකයක් සමග ස්ථිර රැකියාවක් ලබා ගන්න.
තනතුර : Crew Member
==================
# සුදුසුකම් :
~ වයස අවු.18 - 40 ත් අතර විය යුතුයි.
# ප්රතිලාභ :
~ මාස 03 කට වරක් බෝනස් දීමනා
~ වැටුප රු.24,000/- ත් 33,000/-ත් අතර -
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ නවාතැන් පහසුකම්
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
~ වෛද්‍ය රක්ෂණාවරණය
~ මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග ඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
-කොන්දේසි සහිතයි-
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ `Apply Now` ඇති අංකයට අමතන්න.!.