Production Supervisor (Male / Female) - Kandy
# තනතුර :- කර්මාන්තශාලා අධීක්ෂකවරුන් - මහනුවර
# වැඩි විස්තර සදහා අමතන්න :- 0762704249
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අයදුම්කරු වයස අවු 19 - 45 අතර විය යුතුය.
~ අ.පො .ස (සා:පෙළ) සමත් / (උසස්:පෙළ) අධ්‍යාපනය අමතර සුදුසුකමක් වේ
~ ක්ෂේත්‍ර්යේ පළපුරුද්ද සුදුසුකමක් වේ
~ ඔබේ සුදුසුකම් සහ හැකියාවන් අනුව (රු 32,000 - 42,000 ) ආකර්ශනීය වැටුප්
~ තෝරාගත් අපේක්ෂකයින් සඳහා රාජකාරියේ යෙදී සිටින විටදී ආහාර - නිල ඇඳුම් ලබා දෙනු ඇත.
~ EPF/ETF අරමුදල්.
## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න