The opportunity is available in a private sector bank (Bungalow).
Requirements -
+ Skills in preparation of local & foreign food.
+ Previous experience in a similar position would be an added advantage.
+ Good interpersonal & communication skills.
පිලිගත් පෞද්ගලික අංශයේ බැංකුවක නිවාඩු නිකේතනයක් සදහා රැකියා අවස්ථාව ඇත.
සුදුසුකම් -
+ ආහාර වර්ග පිසීමේ මනා හැකියාව.
+ සමාන ක්ශේත්‍රයේ පෙර පලපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
+ හොඳ අන්තර් පුද්ගල හා සන්නිවේදන කුසලතා.