පිළිගත් පෞද්ගලික අංශයේ බැංකුවක ලිපිලේඛන කටයුතු සඳහා සහය වීමට කාර්යයාල කාර්යය සහයක තනතුරට රැකියා අවස්ථාවක් ඇත.
සුදුසුකම් -
+ අ.පො.සසාමාන්‍ය පෙළ පෙනී සිටීම.
+ වයස අවුරුදු 18ත් 30ත් අතර අයදුම්කරුවන්.
+ පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි.
+ පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම අයදුම්කල හැකිය.
** පාසල් අධ්‍යාපනය නිමකර සිටින අයවලුන් සඳහාද අයදුම් කිරීමට අවස්ථාව ඇත**