# තනතුර : Cashier - Narammala
* වයස 18 - 40 අතර
* අ.පො.සසා /පෙළ සමත්
* ස්ත්රී පුරුෂ දෙපර්ශවයෙන්ම අයදුම් කල හැක
# ප්රතිලාභ
* වැටුප් රු.25000 - 35000 දක්වා සියලුම දීමනා සහිතව ඉපයීමට හැක
* ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත
* විමසීම් :- 0741925635
# සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා යොමුවන්න.