බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල ලෝඩින් අංශ කාර්යමණ්ඩලය (පුද් ) බඳවා ගනු ලැබේ.
# තනතුර : ලෝඩින් අංශ කාර්යමණ්ඩලය (පුද් ) - කටුනායක
* වයස 50 නොවැඩි පිරිමි අයදුම්කරුවන්
* ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත
# ප්රතිලාභ
* මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 40,000 - 50,000 අතර වැටුපක් ලබාදේ.
* රාජකාරියේ යෙදී සිටින විටදී ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ
* E.P.F/ E.T.F දීමනාද සහිතයි .
⏩ සම්මුඛ පරීක්ෂණ දිනයන් : සඳුදා සිට සිකුරාදා දිනයන්හි පෙ.ව 09.00 සිට ප.ව 3.00 දක්වා
⏩ වැඩි විස්තර සදහා සඳහා අමතන්න :- 0763546230