Quality Controller (Male / Female) - Kandy
# 100% සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් ඔබටත් වරම් ...
# තනතුර :- Quality Controller (Male / Female) - Kandy
# වැඩි විස්තර සදහා අමතන්න :- 0763546230
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අයදුම්කරු වයස අවුරුදු 18 - 45 ත් අතර අයෙකු විය යුතුය.
~ අයදුම්කරු අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි අයකු විය යුතුය.
~ ක්ෂේත්‍ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
~ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 35,000 - 40,000 අතර වැටුපක් ලබාදේ
~ ස්ථිර වූ පසු වසරකට දෙවරක් බෝනස් දීමනා ලබා ගැනීමට වරම්.
~ EPF/ETF අරමුදල්.
~ විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා
# ඉල්ලුම් කළ යුතු ආකාරය :-
## රැකියාවට අදාළ වන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පමණක් සමාගම මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ##