බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආරක්ෂක නිලධාරි කාර්යමණ්ඩලය (පුද් ) බඳවා ගනු ලැබේ.
# තනතුර : ආරක්ෂක නිලධාරි කාර්යමණ්ඩලය (පුද් ) - කටුනායක
සුදුසුකම් :
* වයස 50 නොවැඩි පිරිමි අයදුම්කරුවන්
* ආරක්ෂක ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත
# ප්රතිලාභ
* මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 40,000 - 45,000 අතර වැටුපක් ලබාදේ.
* රාජකාරියේ යෙදී සිටින විටදී ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ
# දුරකථන අංකය :- 0765942589