Supervisor (Male / Female) - Katunayaka
# තනතුර :- කර්මාන්තශාලා අධීක්ෂකවරුන් - කටුනායක
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අයදුම්කරු වයස අවු 19 - 45 අතර විය යුතුය.
~ අ.පො .ස (සා:පෙළ) සමත් / (උසස්:පෙළ) දක්වා අධ්‍යාපනය අමතර සුදුසුකමක් වේ
~ ක්ෂේත්‍ර්යේ පළපුරුද්ද අවශය නොවනු ඇත.
~ ඔබේ සුදුසුකම් සහ හැකියාවන් අනුව (රු 40,000 - 45,000 ) ආකර්ශනීය වේතන පැකේජයක් ලබා දෙනු ඇත
~ තෝරාගත් අපේක්ෂකයින් සඳහා රාජකාරියේ යෙදී සිටින විටදී ආහාර මෙන්ම සමාගම් නිල ඇඳුම් ද ලබා දෙනු ඇත.
~ EPF/ETF අරමුදල්.
# වැඩි විස්තර සදහා අමතන්න :- 0741622195
## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.