කොළඹ හා පිට පළාත් පුරප්පාඩු සඳහා
ප්‍රසිද්ධ සන්නාම සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින අප ආයතනයේ, දීප ව්‍යාප්ත බෙදාහැරීම් ජාලයේ කොළඹ හා පිට පළාත් පුරප්පාඩු සඳහා බර වාහන රියදුරන් බඳවා ගැනීම කඩිනමින් සිදුකෙරේ.....
-අවු.18ට වැඩි 40ට අඩු
-කාර්යශුර ඔබට මහගු අවස්ථාවක්.
-මූලික වැටුප්
-අලෙවි දීමනා
-අහාර දීමනා
-ප්‍රසාද දීමනා
-නවාතැන් පහසුකම්
-රක්ෂණාවරණයක් ද සමඟින්
-ස්ථීර සේවයට
-මාසික ඉපයීම රු.50,000ට නොඅඩු
ග්‍රේස් කොස්මැටික්,
නො.04, ජම්මුගස්මුල්ල පාර,
නුගේගොඩ.
සම්මුඛ පරීක්ෂණය සඳහා පහත දුරකථන අංකයනට අමතා වේලාවක් වෙන්කර ගන්න.
තරිඳු - 0773882856
ඉෂාන් - 0777682274
ධනුෂ්ක - 0773882850