රැකියාවක් සොයන ඔබ සදහාම,
THE GRANTON GROUP ආයතනයේ ආරම්භ වන නවතම ශාඛා 03ක් සදහා අයදුම් පත් බාර ගැනේ.(සීමිත බදවා ගැනීම්)
* සහය කළමනාකරු
* කළමනාකරු
ඔබ,
👉අ.පො.සසා/පෙ හෝ උ/පෙ පෙනී සිටි
👉වයස අවු: 18-26ත් අතර(අවිවාහක)
👉කාර්ය්ය ශූර අයෙකු නම්,
අදම අමතන්න....
ඔබට,
📌️මුල සිට ආයතනික පුහුණුව (A to Z),
📌️පසු 50,000-75,000 දක්වා වැටුප්,
📌️කෙටි කාලීන උසස් වීම් හිමි කර ගත හැක.
(නවාතැන් පහසුකම් නොමිලේ)
ඔබගේ සියලු විස්තර සදහන් අයදුම් පත,
අපගේ විද්යුත් ලිපිනය වෙත හෝ දුරකතන අංකය වෙත යොමු කරන්න.