සුමති සමුහ ව්‍යාපාරයට අනුබද්ධ ග්‍රේට්වෝල් රෙස්ටුරන්ට්ස් ජාලය සඳහා යතුරුපැදි පදවන්නන් කඩිනමින් බඳවාගනු ලැබේ.
සුදුසුකම්
*වයස අවරුදු 18ත් 40ත් අතර
* වලංගු යතුරුපැදි ධාවන බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
*යතුරුපැදි පදවන්නකු ලෙස පෙර පළපුරුද්ද
* කාර්යශුර වීම.
තෝරාගත් අයදුම්කරුවන් හට,
- ආහාර පාන
- වාර්ෂික ප්‍රසාද දීමනා ,
- වාර්ෂිකව වැටුප් වර්ධක ,
- සේවක සේවිකාවන්ගේ පාසල් දරුවන් හට වාර්ෂිකව පොත් පත් ලබාදීම, අවම පොළී අනුපාත යටතේ ණය පහසුකම්, EPF /ETF ඇතුලු අනෙකුත් දීමනා ඇතුළත්ය.
ඔබ ඉහත සුදුසුකම් සපුරලන්නේනම් , ඔබ විසින් සම්පුර්ණ කරන ලද ජීව දත්ත පත්රිකාවක්උ, ප්පැන්න සහතිකයේ පිටපතක් සමග 2021 ඔක්තෝම්බර් මස 15 වන දිනට ප්‍රථම පෙ.ව 9.00ත් ප.ව3.00ත් අතර පහත සඳහන් ලිපිනයට පැමිණෙන්න .
සුමති මැදුර ( බම්බලපිටිය ලින්ඩ්සෙ බාලිකා විද්‍යාලය ඉදිරිපිට )
නො .491
ගාලු පාර,
කොළඹ 03.
දුරකථන අංකය: 011-2352352