NOT AN EMPLOYMENT AGENCY...
රැකියා ඒජන්සියක් නොවී...
• නෞකා නිශ්පාදන ව්‍යාපෘති සදහා කාර්මික ශිල්පීන් කඩිනමින් බදවාගනු ලැබේ.
• ආහාර , නිලඇදුම් නොමිලේ.
• ස්ථිර සේවයට.
• පැය 8 සේවා කාලය.
• ආකර්ෂණීය වැටුප්(80,000 ට වැඩි.
• ETF / EPF සහිතයි.
• පුහුණු / නුපුහුණු සේවකයින් ඉතා කඩිනමින් බදවාගනු ලැබේ.
* සැ:යු: දැනට නැව් තටාකාංගනයෙහි ලියාපදිංචි උප කොන්ත්‍රාත් සමාගමක සේවයේ නියුතු සේවක මහතුන් සදහා මේ සදහා සුදුසුකම් නොලබයි.