)
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ගබඩා සහයක - කටුනායක
=====================================
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】- අ.පො.ස සා /පෙළ විභාගයට පෙනී සිටීම අනිවාර්යවේ
【~】- රැකියා භූමිකාව තුළ රැකියා පළපුරුද්දක් තිබේ නම් එය ඔබට අමතර
සුදුසුකමක්වේ
【~】- ජා -ඇල,බෝපිටිය ,සීදුව ,වත්තල ,කදාන සහා කටුනායක අවටින්නම් අදම
අමතන්න හෝ පහල විද්‍යුත් තැපෑලට ඔබගේ ජිවදත්ත පත්‍රිකාව යොමුකරන්න
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
අබියෝග භාර ගැනීමට ඔබට දැඩි කැපවීමක් තිබේ නම් ඔබේ සවිස්තර යෝග්‍යතා විස්තරය මෙම දැන්වීමෙන් දින 07ක් ඇතුලත පහත විද්‍යුත් තැපෑල වෙත එවන්න
#𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 0764252393
#𝐸𝓂𝒶𝒾𝓁 : HMSC-careers@hellmannmas.com