අප අයතනයයට Sales Executive බදවා ගනු ලැබේ
1වයස අවුරුදු 18 සිට 45 දක්වා වයස් සීමාවන් සහිත තරුණයින්ට තම මෝටර් සයිකලය සහ වලංගු පැදවීමේ බලපත්රය හිමි අය සඳහා අයදුම් කළ හැකිය
2දිවයිනේ ඔනැම ප්රෙදෙශයක වැඩ කිරීමට කැමති විය යුතුයනවාතැන් පහසුකම් අප ආයතනය සපයනු ලබයි
3අවම මාස හයක පළපුරුද්ද
4දුර පළාත්වල අයට නවාතැන් පහසුකම් සපයනු ලබයි
5මුලික වැටුප 35,000.00 + කොමිස් මුදල් හා අමතර දිමනා