# තනතුර : කබඩ් සවිකරන්නන් (Pantry cupboard installers)
==============================================
දිවයිනේ සුප්රසිද්ධ ආයතනයක සේවය සඳහා සුවිශේෂී වෘත්තිමය අවස්ථාවක්
නූතන පැන්ට්රි කබඩ් කර්මාන්තය දැන් නවතම මූහුනුවරකින් ඉතා ඉහල ඉල්ලුමක් ඇති කර්මාන්තයක් වී ඇතඅප ආයතනය මෙම කර්මාන්තයේ විශේෂ නමක් ගත් පලපුරුදු ආයතනයක් වන අතර දැනට පලපුරුදු සහ ආධුනික සේවක මහතුන් බඳවා ගැනෙයි.
# සුදුසුකම් :
【අ.පො.ස සාමන්ය පෙල සමත්】
【කඩිසර】
【යම් දෙයක් ඉක්මනින් ඉගෙන ගැනීමට ඇති දක්ෂතාවය】
【දෑතේ රැකියාවක් පුරුදු වීමට උනන්දු වීම】
කොළඹ අවට අයදුම්කරුවන් මේ සඳහා අමතන්න
# අයඳුම් කලයුතු ආකාරය :
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ `𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄` හරහා අයඳුම් කරන්න.
අමතන්න : 0773954471