)
අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් ඔබට රැකියා අවස්ථාවක් ....!
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : 𝐀𝐮𝐭𝐨 𝐃𝐢𝐚𝐠𝐧𝐨𝐬𝐭𝐢𝐜 𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐢𝐚𝐧
==========================================
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】- ඔබ වයස අවුරුදු 20ට වැඩි.
【~】- අදාළ ක්ෂේත්රයේ වසර 02ක් හෝ ඊට වැඩි පළපුරුද්දක් ඇති පුත්තලම
ප්‍රදේශයේ අවට අයකු නම් අදම අමතන්න
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ `𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 ` හරහා අයඳුම් කරන්න
#𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 0763017249
#𝐸𝓂𝒶𝒾𝓁 : careers@idealgroup.lk