අයිඩියල් සමුහ ව්‍යාපාරයේ පුරප්පාඩු පිරවීම සම්බන්දවයි
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Technician - Automotive Diagnostic
=================================================
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】- ඔබ වයස අවුරුදු 20ට වැඩි
【~】- අදාල ක්ෂේත්රයේ අවුරුදු 2ට වැඩි පළපුරුද්දක් ඇති
【~】- බහු සන්නාම වාහන (Multi Brand Vehicle) හැසිරවීමේ හැකියාව
【~】- පුත්තලම අවට පදිංචිකරුවෙකු වීම
【~】- NVQ Level 04 සමත් වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ
# ප්රතිලාභ :
【~】-ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `𝐀𝐩𝐩𝐥𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐢𝐬 𝐣𝐨𝐛` හරහා අයදුම්පත යොමුකරන්න
හෝ
අමතන්න උදයංග - 0775235825
ප්‍රගීත් - 0769923360
මලික් - 0763017249
Email : careers@idealgroup.lk
Humen resource Department,
No.299,Union Place,
Colombo 02.