Department of Agriculture - sub Tissue Culture
Vacancies for Trainee or not Trainee male or female
Training Period - 2 months
Salary - 35,000.00 to 45,000.00
Vacant Areas – Nuwara Eliya, Bandarawela, Ampara
Call for more details.
බඳවා ගැනීමේ මධ්‍යස්ථානය - මාවැනැල්ල
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - උප පටක රෝපණය
පුහුණු හා නොපුහුණු පිරිමි හෝ ගැහැණු
පුහුණු කාලය - මාස 2 යි
බද්ද කිරීම් සහ පටක රෝපනය ගැන මනා පුහුනුවක් ලබාදෙනු ලැබේ
වැටුප - 35,000.00 සිට 45,000.00 දක්වා
ඇබෑර්තු - නුවර එලිය, බන්ඩාරවෙල, අම්පාර
වැඩි විස්තර සඳහා කතා කරන්න.