එන්න එකතු වන්න!
මගහැරුණු අනාගත දියුණුව අදම පටන්ගමු.
කැළණිය /ඒකළ පිහිටි ගබඩා ක්ෂේත්රයට
ගබඩා සහයකවරුන් කඩිනමින් බදවා ගැනේ
ආයතනය මගින් ලබාදෙන විශේෂ පුහුණුව සමගින් Logistics කේෂ්ත්රයේ වෘර්ථිකයෙක් ලෙස ජීවිතය සාර්ථක කර ගන්න අප සමග එක්වන්න
⧪වයස අවුරුදු 18 ත් 35 ත් අතර විය යුතුය.
⇘ සේවා මුරය සහ ප්රතිලාභ ⇙
⧪ දිවා සේවා මුරය - උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා.
⧪ පැය 9 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.
⧪ තේ, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි.
⧪ EPF/ETF අරමුදල්.
⧪ විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා / ක්රිකට් තරග.
(ඉහත තනතුර සදහා සුදුසු පුද්ගලයා ඔබනම් Apply Now CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න)