# තනතුර : අර්ධ රාජ්‍ය බැංකු සහකාර - පොලොන්නරුව
===============================================
පොලොන්නරුව ශාඛාව (හදිසි බදවා ගැනීම් )
==============================================
ඇබෑර්තු සීමා සහිත බැවින් ඉක්මනින් අයදුම් කරන්න
==============================================
# සුදුසුකම් :
~ සාමාන්‍ය පෙළ පෙනි සිටි සැමටම අයදුම් කල හැකිය
~ වයස 18 - 40 ගැහැණු පිරිමි දෙපාර්ශවයට අයදුම් කල හැකිය
~ පළපුරුද්ද අවශ්‍ය නොවේ
# ප්රතිලාභ :
~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ ETF/EPF සහිත
~ තම පදිංචි ප්‍රදේශයේම රැකියාව ලබා ගත හැක
~ පුහුනු කාලය තුල 32500 - 38500/= අතර වැටුප්
# ලියාපදිංචි වන සියල්ලන් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සම්මුඛ පරීක්ෂණ සිදු
කරනු ලැබේ
******* අඛණ්ඩ වගකීම හා විශ්වසනීය සේවය සමගින් ඔබත් එකතුවන්න !!!!!!!!!!
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫` හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න