ප්ලාස්ටික් කර්මාන්තශාලා සමුහයේ පවතින සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් සදහා හදිසි බදවා ගැනිම් සිදු කෙරේ ...
👍 ඔබට අවශ්‍ය සුදුසුකම් -:
💲 වයස අවරුදු 18 - 40 අතර
💲 පුහුණු /නුපුහුණු දෙපාර්ශවයම බදවා ගැනේ .
💲 අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ .
💲 නීරෝගී හා කාර්යක්ෂම අයෙකු විය යුතුයි .
🔴 අපෙන් ඔබට ,
👻 රු.30,900/= සිට 41,000/= දක්වා වැටුපක්
👻 ආහාර හා ප්‍රවාහන පහසුකම් සැපයේ .
👻 ETF හා EPF දීමනා හිමි වේ .
👻 අතිකාල දීමනා හිමි වේ .
👻 සුරක්ෂිත වැඩ පරිසරයක් හිමි වේ .
👉 සම්මුඛ පරීක්ෂණ සදහා පහත සහතිකපත් රැගෙන පැමිණෙන්න .
1උප්පැන්න සහතිකයේ පිටපතක්
2ජාතික හැදුනුම්පතේ පිටපතක්
3ග්‍රාම සේවක සහතිකයේ පිටපතක්
4බැංකු පොතේ මුල් පිටුවෙ පිටපතක්
වැඩි විස්තර සදහා අමතන්න .
📞0778973901