ප්රමුඛ පෙලේ නිෂ්පාදන කර්මාන්තශාලාවක් හා එක්ව අනාගතය ජය ගන්න කදිම අවස්තාවක් ...!!!
ගාල්ල අවට පිහිටි අපගේ `ප්ලාස්ටික් වතුර බෝතල්` නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇතුළු කර්මාන්තශාලා රැසක් සදහා ඇසුරුම් අංශයට සේවක / සේවිකාවන් කඩිනමින් බදවා ගනු ලැබේ.
🔸වයස අවු 17- 50අතර (ගැහැණු/ පිරිමි )
🔸දිනකට රු 1650/=ට ඉහලට
🔸මාසිකව රු 42000කට දක්වා වැටුප්
🔸පුහුණු කාලය තුලද වැටුප් හිමිවේ
🔸ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ
🔸දිගු කාලිනව ස්ථිර සේවයට බදවා ගැනිම් සිදු කරනු ලැබේ
🔸පැමිණි දිනම රැකියාවට
පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බදවා ගැනිම් සිමාකොට ඇති බැවින් අයදුම් කිරිම සදහා දැන්ම අමතන්න