Java Solution (PVT) Limited යනු 2011 වර්ශයේ ආරම්භව , 2015 වර්ශයේ පෞද්ගලික ( Private Limited ) ආයතනයක් ලෙස රජයේ ලියාපදිංචිව ,Software Development හා Business Solutions යන සේවාවන් රැසක් දේශීය, විදේශිය විය්යාපාර බොහෝමයකට සපයන සාර්ථක ආයතනයකි.
කාර්යාල සහයක කෙනෙකු ලෙස අප ආයතනය හා සම්බන්ද වී නිවසේ සිටම වැඩ කිරීමටද අවස්තාව ලබා ගත හැක.
-> EPF /ETF සමගින් ස්තීර රැකියාවක්
-> අවශය්ය නම් නිවසේ සිටම වැඩ කිරීමට ඇති අවස්තාව
-> මූලීක සුදුසුකම ලෙස පරිගණක භාවිතය පිළිබද අවම දැනුම එසේ නොමැති නම් පුහුණුවත් අප ආයතනයෙන්ම ලබා ගත හැක.
-> වැටුප - රු 20,000 සිට 45,000 දක්වා.
හුණුව සමග හෝ මුල සිට ඉගෙන ගෙන අප හා සම්බන්ද වීමට බලාපොරොත්තු වන ඔබට, පුහුණු පාඨමාලාවන් අප ආයතනයෙන් පවත්වනු ලබයි.
Job Details ,
Office Assistant
Salary Range : 20,000.00 to 45,000.00
Working Hours : 06 Days Per Week , 08 Hours Per Day
EPF / ETF Pay : Yes
Experience : No Need
ප්රතිලාභ -
# වයස් සීමාවක් නොමැත.
# පිළිගත් ආයතනයක ස්ථීර රැකියාවක් සමගින් EPF/ ETF
# තවත් රැකියාවක නියලැන අතරම සම්බන්ද වීමට හැකි වීම.
# කිසිදු ආයෝජනයක් කිරීමට අවශය්ය නොමැත.
දිවයින පුරා බදවාගැනීම් කරන අතර , වැටුප 20,000 ත් 455,000 ත් අතර ලබා ගත හැක.
ප්රදාන කාර්යාලය
Java Solution (PVT) Ltd,
591/2,
Rammuthugala,
Kadawatha.
What sup – 076 5250334