𝐊𝐈𝐍𝐃𝐋𝐘 𝐍𝐎𝐓𝐄 𝐓𝐇𝐀𝐓 `𝗧𝗛𝗘 𝗘𝗠𝗣𝗟𝗢𝗬𝗘𝗥` 𝐖𝐈𝐋𝐋 𝐎𝐍𝐋𝐘 𝐑𝐄𝐕𝐈𝐄𝐖 & 𝐒𝐇𝐎𝐑𝐓𝐋𝐈𝐒𝐓 𝐀𝐏𝐏𝐋𝐈𝐂𝐀𝐓𝐈𝐎𝐍𝐒 𝐖𝐈𝐓𝐇 𝐀𝐍 𝐀𝐓𝐓𝐀𝐂𝐇𝐄𝐃 𝐂𝐕 𝐎𝐑 𝐀𝐍 𝐔𝐏𝐃𝐀𝐓𝐄𝐃 𝐈𝐊𝐌𝐀𝐍 𝐏𝐑𝐎𝐅𝐈𝐋𝐄.
Web Designer / Developer කෙනෙකු ලෙසින් ස්ථීර සේවයකු ලෙස Part Time / Full Time කුමන හෝ ආකාරයකට EPF/ ETF දීමනා සමගින් , අප ආයතනය හා සම්බන්ධ විය හැක.
We Welcome All Kinds of experience Candidates, Trainees and Who are Looking for Opportunities above Internships Programmers.
Java Solution (PVT) Limited යනු 2011 වර්ශයේ ආරම්භව , 2015 වර්ශයේ පෞද්ගලික ( Private Limited ) ආයතනයක් ලෙස රජයේ ලියාපදිංචිව ,Software Development හා Business Solutions යන සේවාවන් රැසක් දේශීය, විදේශිය විය්යාපාර බොහෝමයකට සපයන සාර්ථක ආයතනයකි.
දැනට Web Designing / Developing සම්බන්දව මනා දැනුමක් හෝ පළපුරුද්දක් ඇති
අයද , Web Desgining / Developing උනන්දුවන් දක්වන හෝ ඉගෙනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමට අප හා සම්බන්ධ විය හැක.
පුහුණුව සමග හෝ මුල සිට ඉගෙන ගෙන අප හා සම්බන්ද වීමට බලාපොරොත්තු වන ඔබට, පුහුණු පාඨමාලාවන් අප ආයතනයෙන් පවත්වනු ලබයි.
Job Details ,
Stage 01 – Basic Web Designer
Salary Range : 45,000.00 to 85,000.00
Working Hours : 06 Days Per Week , 08 Hours Per Day
Part Time Rate : 250.00 – 500 Per Hour
EPF / ETF Pay : Yes
Experience : No Need
Scope : HTML , JS, CSS, Bootstrap
……………………........
Web Designer /developer ලෙස පුරප්පාඩු 400 කට බදවා ගැනීම් අප ආයතනය විසින් සිදු ලැබේ.
ප්රතිලාභ -
# වයස් සීමාවක් නොමැත.
# පිළිගත් ආයතනයක ස්ථීර රැකියාවක් සමගින් EPF/ ETF
# තවත් රැකියාවක නියලැන අතරම සම්බන්ද වීමට හැකි වීම.
# කිසිදු ආයෝජනයක් කිරීමට අවශය්ය නොමැත.
දිවයින පුරා බදවාගැනීම් කරන අතර , වැටුප 45,000 ත් 265,000 ත් අතර ලබා ගත හැක.
ප්රදාන කාර්යාලය
Java Solution (PVT) Ltd,
591/2,
Rammuthugala,
Kadawatha.
What sup – 076 5250334
Hot Line – 0115 147 200