# තනතුර : පළපුරුදු රීච් ට්‍රක් ඔපරේටර් (දිවා/රාත්‍රී)
# වැඩි විස්තර සදහා අමතන්න - 0766438227
# සුදුසුකම් :-
~ අයදුම්කරු වයස අවුරුදු 20-50 ත් අතර අයෙකු විය යුතුය.
~ බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
~ පිළිගත් රැකියා පුහුණු ආයතනයකින් ලබා ගත් පිළිගත් සහතිකයක් අනිවාර්ය වේ.
~ මාස 6 ට වැඩි සේවා පළපුරුද්ද අත්‍යාවශය වේ.
~ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.
~ අදාළ ප්‍රදේශයට විනාඩි 45ක දුරින් පදිංචි අයෙක් විය යුතුය(ස්ථීර හෝ තාවකාලික)
# සේවා මුරය සහ ප්රතිලාභ :-
~ දිවා/රාත්‍රී සේවා මුර.
~ පැය 8 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.
~ දිවා/රාත්‍රී, ආහාර, තේ, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි.
~ සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණයක් නොමිලේ ලබා දෙනු ලැබේ.
~ EPF/ETF අරමුදල්.
~ විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :-
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `Apply Now` හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
## රැකියාවට අදාළ නොවන ඉහළ අනවශ්‍යය සුදුසුකම් සහිත අයදුම්කරුවන් සමාගම මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු නොලැබේ##