# 100% සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් ඔබටත් වරම් ..
# තනතුර :- ගබඩා සහයක - එඩේරමුල්ල (දිවා/රාත්‍රී)
# වැඩි විස්තර සදහා අමතන්න :- 0766438227
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අයදුම්කරු වයස අවුරුදු 18-39 ත් අතර අයෙකු විය යුතුය.
~ අයදුම්කරු අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි අයකු විය යුතුය.
~ එඩේරමුල්ල ප්‍රදේශයට විනාඩි 45ක දුරින් පදිංචි අයෙක් විය යුතුය(ස්ථීර හෝ තාවකාලික)
# සේවා මුරය සහ ආයතනික ප්රතිලාභ :-
~ දිවා සේවා මුරය - උදේ 8.30 සිට සවස 5.30 දක්වා.
~ රාත්‍රී සේවා මුරය - රාත්‍රී 10.00 සිට උදෑසන 7.00 දක්වා.
~ පැය 8 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.
~ තෝරා ගනු ලබන රැකියා අයදුම්කරුවන් සදහා අතිකාල සමගින් ඉහළම මාසික වැටුපක්.
~ දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
~ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.
~ ඉරිදා දින නිවාඩු දිනයකි.
~ දිවා/රාත්‍රී ආහාර, තේ, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
~ සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
~ ස්ථිර වූ පසු වසරකට දෙවරක් බෝනස් දීමනා ලබා ගැනීමට වරම්.
~ EPF/ETF අරමුදල්.
~ විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :-
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `Apply Now` හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
## රැකියාවට අදාළ වන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පමණක් සමාගම මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ##