අංගොඩ පිහිටි නවීන පන්නයේ මෝටර් රථ අඅළුත්වැඩියා කරන අප ආයතනයට දිරුම් වැඩ සඳහා දක්ෂ පළපුරුදු ටින්කර්වරුන් අවශ්‍ය කර තිබේ.
නැවතී වැඩ කිරීමට හැකියාව ඇති අය සඳහා විශේෂයි.
නවාතැන් පහසුකම් නොමිලේ ..
වැටුප් ගිවිස ගත හැක
වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංකයට අමතන්න
☎ 0777143675