ගම්පහ, ඔරුතොට Kavinda Food Outlet හි මුදල් අයකැමි තනතුර සදහා සේවක ඇබෑර්තු ඇත.
වයස අවු.18 - 30 ත් අතර
පළපුරුද්ද සහිත හෝ රහිත
පිරිමි පුද්ගලයන් විශේෂයි
අපොසසාමාන්ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබිය යුතුය.
වැටුප් 25 000 - 30 000 ත් අතර
සාමාන්‍ය පරිගණක සහ ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
අවශ්‍යනම් නවාතැන් පහසුකම් සැපයීමට හැක.
වැඩි විස්තර සදහා අමතන්න.
0777548272