මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු.
සිල්ලර වෙළදාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
# තනතුර: මුදල් අයකැමි - (කාන්තා / පිරිමි)
====================================
# සුදුසුකම්:
ඔබත් ;
~ අ.පො.ස(උ/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
# ප්රතිලාභ :
එසේනම් අපෙන් ඔබට ;
~ ඉහළ වැටුප්
~ අභ්‍යන්තර උසස් වීම්
~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
එන්න | අප හා එක්වන්න.
වැඩි විස්තර - 0763323869 /0767218816/ 0772990333
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `Apply Now` හරහා අයදුම් කරන්න.