“නිරෝධනය වී ඇත්නම් අයදුම් කිරීමෙන් වලකින්න”
පාරිභෝගික සේවා සහායක - මහරගම
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර `දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම` යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමුමෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු.
සිල්ලර වෙළදාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
# තනතුර: පාරිභෝගික සේවා සහායක
=====================================
# සුදුසුකම්:
ඔබත් ;
~ අ.පො.ස(සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
# ප්රතිලාභ:
එසේනම් අපෙන් ඔබට ;
~ ඉහළ වැටුප්
~ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්
~ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්
# ඉල්ලුම් කළ යුතු ආකාරය:
එන්න | අප හා එක්වන්න.
වැඩි විස්තර - 0763323869 /0767218816/ 0772990333
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `Apply Now` හරහා අයදුම් කරන්න.