KADUWELA
තනතුර: මුදල් අයකැමි (Cashier)
සුදුසුකම් :
# - අ.පො.ස.(සා.පෙළ) සමත් විය යුතුය.
# - වයස අවු, 18-35 අතර බදවා ගනු ලැබේ.
# - පලපුරුද්ද අවශ්‍යවේ./නොවේ.
# - මනා කැපවීම සහ උනන්දුව.
# - පරිඝනක සාක්ෂරතාවය ඇති
# - කාර්යශූර බවින් යුතු
වරප්‍රසාද :
# - ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් හිමිවේ.
අයදුම් කලයුතු ආකාරය :
call - 0710225865 / 0703828282