මාසික වැටුප රු.75,000.00 ක් ඉක්මවූ වැටුප් ආදායමක් සහිත රැකියා අවස්ථාවක්.....!!!!
මේ අනාරක්ෂිත සමයේ නිවසේ සිට පෙර ඔබ ලැබූ මාසික වැටුප එලෙසම ලැබෙන අළුත් රැකියාවකින් වෘත්තිය ගමන නැවත ආරම්භ කරන්න එන්න අප හා එක් වන්න.............
නිවැරදි ඉල්ලුම්කරු සදහා වැටුප් ආදායම් සමග පහත දෑ හිමිය
- වැටුප් ආදායම සමග විකුණුම් මත ගෙවන කොමිස් ගෙවීම්
- ඉලක්ක දිරිගැන්වීම්
- කාර්ය සාධන ප්‍රසාද දීමනා
- අයිපෑඩ් / ටැබ් ණය පහසුකම
- කාර් ණය පහසුකම
- පවුල සඳහා නොමිලේ ජීවිත රක්ෂණය සහ සෞඛ්‍ය රක්ෂණය.
- විශ්‍රාම අරමුදල සහ තවත් බොහෝ ප්රතිලාභ.
- ඉහළ කළමනාකරණය හෝ ව්‍යවසායකත්වය දක්වා සුපැහැදිලි වෘත්තීය මාවත
සුදුසුකම්
- අවම අ.පො.සසා/පෙළ සමත් (ගණිතය සමග)
- විකුණුම් හෝ අලෙවිකරණය පිළිබඳ අත්දැකීම් අමතර වාසියක් වනු ඇත
අවශ්‍ය කුසලතා
- වේගයෙන් ඉගෙනීම,
- මානව සම්බන්ධතාවයන්
- පුහුණුව හා නායකත්ව ලක්ෂණ
- Online ක්‍රමයට වැඩ කිරීමේ හැකියාව ඇතිනම් වඩාත් සුදුසු වේ.
- අමරිකාව ඇතුළු දියුණු රටවල් සදහා විදේශ සංචාර
අයදුම්පත
ඔබගේ ජෛව දත්ත පත පහත විද්‍යුත් තැපෑලෙන් අපවෙත යොමුකලහැකි අතර වැඩිවිස්තර සදහා පහත අංකයෙන් අප හා සම්බන්ධවිය හැකිය.
විද්‍යුත් ලිපිනය jayantha.rajakaruna@aialanka.com.lk
දුරකථන අංක 0714748671