පේටන්ට් බලපත්‍ර 16ක් හිමි ලොව ප්රමුඛ පෙලේ ටයර් කර්මාන්තශාලාව සදහා නවක සේවකයින් බදවා ගැනේ .
👍 අපොසසාමාන්ය පෙල විෂයන් 6ක් සමත් වීම ප්‍රමාණවත් වේ .
👍 වයස අවරුදු 18 - 35 අතර ( පිරිමි )
👍 වැටුප රු 65,100/= සිට 68,000/= දක්වා
👍 ආහාර , නවාතැන් පහසුකම් සැපයේ .
👍 ප්‍රවාහන පහසුකම් සැපයේ .
👍 නිළ ඇදුම් සැපයේ
👍 සතියකට දින 2ක් නිවාඩු හිමි වේ .
👍 ETF හා EPF දීමනා හිමි වේ .
✔️ සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බැවින් අදම අප හා සම්බන්ධ වන්න .
📞 0767962206